@lowcountrydancing
1,050
0
0
2020-02-04
Low Country Dancing - කීර්ති ශ්‍රී කලා දේශබන්ධු හේමචන්ද්‍ර වීරසිංහයන් යනු..(Keerthi Sri Kala Deshabandu Hemachandra) http://lowcountrydancing.com/about-me/ පහතරට නර්තන කලාවේ ඛෙන්තර සම්ප්‍රදායේ ප්‍රවීනත්වයට පත් පාරම්පරික නර්තන ශිල්පියෙක් සහ ආචාර්යවරයකු වූ හේමචන්ද්‍ර වීරසිංහ අචාර්යයන් 1998 වසරේ සිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පිඨයේ බාහිර කතිකාචාර්ය වරයෙක් ලෙස ද 2005 වසරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාට්‍ය අංශයේ බාහිර කතිකාචාර්ය වරයෙක් ලෙස ද සේවය කළ මෙතුමා ”දහ අට සන්නි සංවාද” ග්‍රන්ථයේ සමකතෘත්වය ද දරණ ලදී. මෙවැනි පාරම්පරික නර්ථනාචාර්‍යවරයකුගේ දැනුම ලොවට විදහා දැක්මට කෙරෙන උතසහයයි.. Hemachandra Weerasinghe