@shraddhatvnews
116,000
20,989,044
10,364
2020-05-12
ඔබත් දරුවන් සමග නරඹන්න , පුවතක වටිනාකම නිසි ලෙස හඳුනා ගනිමින්, එකී පුවත් විමසුම ජන මනසට ගැළපෙන ලෙසින් ගෙන එන යථාර්ථවාදී පුවත් සටහන ශ්‍රද්ධා ප්‍රවෘත්ති පුවත් විමසුමයි. නොවැදගත් සන්දර්භයන් බොහෝ සෙයින් ඇති යුගයක වැදගත්ම ප්‍රස්තුත ජන මනසට අවැසි ලෙසින් ශ්‍රද්ධා ප්‍රවෘත්ති තුළින් නිරන්තරයෙන් ගෙන එනු ලබන්නේ සමාජ උන්නතිය පෙරටුකොට ගෙනයි. එලෙස නිරතුරුවම සමාජ අර්ථකථනයට යහපත් වූ සුභාවිතයන් එක් කරන ශ්‍රද්ධා ප්‍රවෘත්ති යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ලෙස සෑම දිනකම සවස 6.30ට ඔබ වෙතට Shraddha TV Address – Shraddha Media Network, Hewagama, Kaduwela Telephone – (+94)112 571 471 Fax – (+94)112 548 400 Email – [email protected] ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රවෘත්ති අංශය – (+94)112 159 848 ලක්විරු ගුවන් විදුලිය - (+94) 71 214 8888 ශ්‍රද්ධා ධර්මදාන - (+94)71 437 4904 දායකත්ව ධර්ම දේශනා - (+94)71 232 8887 සමාජ සත්කාර අංශය - (+94)71 437 1522 ශ්‍රද්ධා වෙබ් අඩවිය - (+94)71 775 47 37