Channel Banner
Channel Avatar

තථාගත ධර්මය

🇱🇰 Sri Lanka

@තථගතධරමය

Subscribers

8,690

Total Views

1,285,075

Video Count

2,923

Creation Date

2015-10-29

Channel Description

තථාගතයාණන් වහන්සේ නමක් බිහිවී දේශනා කල උතුම් ශ්‍රී සත්ධර්මය හැර අන් කිසිදු සරණක් සසර කතරේ අතරමන්වූ සත්වයින්‍ට නොමැත. ඒ උතුම් ශ්‍රී සත්ධර්මය බෙදාහැරීමේ අරමුණින් යුතුව පවත්වාගෙන යන මෙම නාලිකාව සසර කතරේ අතරමන්වූ සියලු ලෝක සියලු සත්වයින්‍ට දියපොදක් වේවා...!!! ගෞරවනීය දේශකයන් වහන්සේගේත්, මෙම නාලිකාව පවත්වාගෙන යන අපගේත්, ගුරුහරුකම්දෙන සුයලු දෙනාගේත්, දහම් ශ්‍රවණය කරන, කරපු සියලු දෙනාගේත්, සියලු ලෝක සියලු සත්වයින්ගේත්, සසර ණය ගනුදෙනු නිමාකර නිවන පූර්ණ කරගැනීමට මෙම දේශනා හේතු වේවා....!!! මෙම ධර්ම දානය හේතුවෙන් ලැබෙන පින්, මගවඩන සියලු ආර්‍යන්වහන්සේලාටත්, සාසනාරක්ෂක දෙවි දේවතාවන් ඇතුළු සියලු බලවේගයන්ටත්, අපගේ දෙමාපියනටත්, ගුරුවරුන්ටත්, සියලු මලගිය නෑයන්ටත්, අනුමෝදනා වේවා...!!!

Keywords

Bana Sinhala budhu bana බන බණ dharmayai obai vibajjawada vibajjawadha niwathapa himi waharaka amadassana niwana bawana bhawana himi thero ven maha rahathun wadi maga osse maharahathun wadimaga osse mahameunawa pitiduwe siridhamma walpola gothama meewanapalane miwanapalane walasmulle abhaya walasmulle abaya budhdha dharmaya බුදු බන ධර්මය Hamudhuruwo kotuwe hamudhuruwo badhdhiya bhaddhiya mawaralle rathupaskatiye thathagatha vimukthirathana dharmaya darmaya tatagata tathagata