@slrc_animation
750,000
299,756,148
1,353
2014-11-14
ළමයි වෙනුවන් කැප වෙන ජාතික රූපවාහිනිය කවදත් හොදම දේ තමයි ළමයින්ට දෙන්නේ. ඉතින් ළමුන් ඉතා ආදරයෙන් වැළද ගන්න කාටූන් මාධ්‍ය ලංකාව අලුත් නොවුනත්, එ්ක නිෂ්පාදනය නම් ටිකක් අලුත්.වාණිජ මට්ටමේ නිර්මාණ එලි දැක්වුනත් ළමුන් ගැන සිතා සාරධර්ම රැකගෙන, ළමා මනසට උචිත, අපේ උරුමයන් අනාගතයට රැගන යන්න ජාතික රූපවාහිනිය ඒ වෙනුවන්ම කාටුන් නිපදවනවා.ජපන් ආධාර යටතේ 2012 දෙසැම්බර් ආරම්භ කරපු මේ සජීවකරණ මැදිරියට දැන් අවුරුදු 10 යි.මේ වෙනකොට ලංකාවේ ප්‍රධානතම සම්මාන උලෙළවල් වලදි සම්මාන ගොන්නක් හිමිකම කියන්න ලැබුනේ අප එහි ගුණාත්මකතාවය රකින නිසා. Join TikTok https://www.tiktok.com/@rupavahini_animation_stu Join Facebook Cartoon Song Page https://www.facebook.com/cartoonanimationproduction Join Youtube - Rupavahini Animation Studio https://www.youtube.com/c/AnimationSLRC Join Facebook https://www.facebook.com/groups/883217072452878/ Join Facebook Group https://www.facebook.com/groups/883217072452878/ දැන් ඔයාලට youtube ඔස්සේ අපේ දේශීය කාටූන් නැවත නැවත නරඹන්න පුළුවන්. අමතක නොකර SUBSCRIBE කරන්න