@insight-nenasa
263,000
39,803,728
593
2020-02-18
නැණස බුද්ධිමය සංවාදයට ඔබව සාදරයෙන් පිළිගනිමි! මෙම නාලිකාව ඔබගේ දැනුම් පිපාසාව සංසිඳවීමේ චේතනාවෙන් ආරම්භ කරන ලද්දකි. ලෝකය, ලෝක ඉතිහාසය සහ ගෝලීය දේශපාලනයට අදාල මාතෘකා පහත දැක්වෙන පෙළගැස්ම යටතේ ආවරණය කිරීම මෙම නාලිකාවේ අභිප්‍රායයි. යුධ ඉතිහාසය | භූදේශපාලනය | තත්කාලීන තොරතුරු | ලෝක ඉතිහාසය | කුමන්ත්‍රණ න්‍යාය | ඓතිහාසික සිදුවීම් | චරිතාපදාන ඔස්සේ මේ ජාත්‍යන්තර චාරිකාව අපත් සමඟ අරඹන්නට මෙතැන් සිට ඔබට ආරාධනා කරනවා 🙏 War History | Geopolitics | Current Affairs | World History | Conspiracy Theories | Historical Events | Biographies