Channel Banner
Channel Avatar

ඉසිවරයා - Isiwaraya

🇱🇰 Sri Lanka

@isiwaraya

Subscribers

83,900

Total Views

4,181,257

Video Count

471

Creation Date

2014-08-06

Channel Description

෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴ මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ වායමයි. isiwaraya ඉසිවරයා YouTube නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura

Keywords

isiwaraya sinhala srilanka ඉසිවරයා Dilip ගෙවතු වගාව කාබනික වගාව වගාව ගෙවත්ත Home garden Agriculture පරිසර Environment Organic වගාව කෘෂි කර්මය කෘෂි කාර්මමික ගැමියා ගෙවතු වගාව ගෙවතු එළවළු වගාව ගෙවතු අලංකරණය ගෙවතු වගාවට උපදෙස් ගෙවතු එලවලු වගාව