@powerofnext
25,800
6,917
36
291d ago
0.0
avg. per month
දේශපාලකයන් විසින් ඉතාම උපක්‍රමශීලී ලෙස ඩැහැගත් පුරවැසියා සතු බලය නැවත පුරවැසියන් සතු කිරීම මෙම නාලිකාවේ ඉලක්කයි. ඒ සඳහා පුරවැසියන් දැනුම ලබාදීමට, ශක්තිමත් කිරීමට සහ සංවිධානගත කිරීම සඳහා මෙම නාලිකාව භාවිතා කරන්නෙමු. ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වන සහ ඒ සඳහා මැදිහත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා මෙය වේදිකාවක් ලෙස භාවිතා කරන්නෙමු. මෙම අරමුනු කරා යන අපගේ ක්‍රමවේද, උපක්‍රම සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකරනු ඇත. චාමර නාකන්දල - පවර් ඔෆ් නෙක්ස්ට් The goal of this channel is to restore the power of the citizen, which has been grabbed by the politicians very strategically. For that, we will use this channel to educate, empower and organize citizens. We will use this as a platform for Sri Lankan citizens who want and intervene for a change in the system. All our methods and tactics towards these goals will be done democratically. Chamara Nakandala - Power of Next