@motherboardwithishu
341,000
26,023,546
374
303d ago
1.3
avg. per month
මැහුම් නාලිකා අතුරෙන් ශ්‍රි ලංකාවේ වැඩිම Subscribers ප්‍රමානයක් මැහුම් නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. ශ්‍රී ලංකාවේ වැඩිම මැහුම් වීඩියෝ එකතුව මෙම නාලිකාව සතු අතර ආධුනික පාඩම් මාලාවේ සිට සංකීර්ණ ඇදුම් නිර්මාණය දක්වා විවිධ විලාසිතාවන්ට අදාල ඇදුම් මසා ගැනීමට අදාල වීඩියෝ ඉදිරිපත් කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙළද නාමයන් යටතේ මිලදී ගත හැකි මහන මැෂින් පිළිබද වීඩියෝ ඉදිරිපත් කර ඇත. අප සමග සම්බන්ධ වෙන්න 0716161615