@babyhubsl
398,000
109,085,219
678
2018-01-27
BabyHub Sinhala YouTube චැනලය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ඔබේ දරුවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ සන්නිවේදන හැකියාවන් ඔප් නංවා ගැනීමට උපකාරී වන සිත් ගන්නා සුළු ළමා කතන්දර සහ ළමා ගීත. බේබි හබ් නාලිකාව ඔස්සේ සුවහසක් දරුවන් වෙත අගනා තිළිණයක් වශයෙන් ලක්මිණි ඉන්ටර්නැෂනල් ආයතනය වෙනුවෙන් සඳුන් දොලමුල්ල මහතාගේ නිෂ්පාදනයෙන් පුංචි දරුවන්ගේ විනෝදය හා රසවින්දනය සඳහා වූ සජීවිකරණ ආදර්ශමත් ළමා කතන්දර සහ ළමා ගීත. ලස්සනම ලස්සන අලුත් ළමා කතන්දර සහ ළමා ගීත සතිපතා නැරඹීම සඳහා BabyHub Sinhala YouTube චැනලය දැන්ම Subscribe කරන්න.