Channel Banner
Channel Avatar

UmiBabyFood Blog - බබාට කෑම හදමු

🇳🇿 New Zealand

@umibabyfoodblog

Subscribers

65,400

Total Views

9,360,786

Video Count

641

Creation Date

2018-08-27

Channel Description

බබාට කෑම බීම හදන්න යද්දී ‍අලුත් අම්මලට නොයෙක් ප්‍රශ්ණ ඇති වෙනවා නේද ? මේවා හොදයිද ? කොහොමද දෙන්නේ ? මොනචාද දෙන්න පුළුවන් ? ඔය වගේ නොයෙකුත් ප්‍රශ්ණ .. මට පුතාල 3 ක් ඉන්නවා .. එක්කෙනෙක් තාම චුටියි . එයාට හදන කෑම ගැන ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න ඕන කියල හිතුන .. එතකොට සමහර අලුත් අම්මල ගේ ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙයි කියා හිතනවා

Keywords

baby food healthy food parenting babata kema babyfood sinhala babata kama babata kema hadamu sinhala babyfood recipes Sri Lanka Umibaby Cooking baby feed healthy food lifestyle daily routine mother of 3 being happy positivity and motivation