Channel Banner
Channel Avatar

NPP SRILANKA

🇱🇰 Sri Lanka

@nppsrilanka

Subscribers

112,000

Total Views

11,082,841

Video Count

2,572

Creation Date

2019-07-24

Channel Description

වසර හැත්තෑවක අසමත් ආණ්ඩු කිරීම්වලින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව, රැවටිලිකාර දේශපාලක පැළැන්තියෙන් මුදවාගනිමින් ප්‍රගතිශීලී සහ ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට අඩිතාලම දමන අපි, ප්‍රගතිශීලි විද්වතුන්, වෘත්තිකයන් සමාජ ක්‍රියාකාරීන්, කලාකාරුවන් හා ආගමික නායකයින් සමඟ අත්වැල් බැඳගනිමින් මැතිවරණවලදී පමණක් එකට පෙනී සිට ජනතාව රවටමින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පෙරමුණ ගන්නා අපි, ජනතාවට වගකියන සහ නිරන්තරයෙන් ජනතා නියෝජිතයන් ප්‍රශ්නකරන්නට අවස්ථාව උදාකරණ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගා සෑම පුරවැසියෙකුගේම ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් රැකගන්නට වෙහෙසෙන අපි, ජනතාව කොල්ලකන ධනවතුන්ගෙන් සහ වංචා දූෂණයෙන් පිරුණු දේශපාලනඥයන්ගෙන් තොර උගත් නිරහංකාර ශිෂ්ටසම්පන්න සමාජ ක්‍රියාකාරීන් බලගන්වමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිටගත හැකි යහපත් සමාජයක් නිර්මාණය කිරීමට උත්සහ කරන අපි, ශ්‍රී ලංකාව දිනවන ගමනේ ජාතික ජන බලවේගයට එක්වෙමින් නායකත්වයේ සාමුහික වගකීම දරන්නට ඔබට ඇරයුම් කරන්නෙමු....

Keywords

npp national people's power akd ජාතික ජනබලවේගය npp sri lanka