@gothamasandesana
1,660
107,136
85
657d ago
0.0
avg. per month
ගෞරවනීය පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේගේ දැක්ම හා ප්‍රධාන අනුශාසකත්වය යටතේ ලොවපුරා විසිරී සිටින දහම් පිපාසිත ජනයාගේ හිතසුව පිණිස නිර්මාණය කළාවූ මෙම වෙබ් අඩවිය, බුදුරජාණන්වහන්සේටත්, සුපිරිසිදු ධර්මයටත්, ගෞරවනීය සංඝ රත්නයටත් පූජාවක්ම වේවා.