@washigurukam
235,000
10,129,195
49
421d ago
0.0
avg. per month
Washi Gurukam වෙත සාදරයෙන් පිළිගනිමු! ශ්‍රී ලංකාවට YouTube හරහා, අපගේ පාරම්පරික කෙම් ක්‍රම ශාස්ත්‍රය මුලින්ම හඳුන්වාදුන් නිල නාලිකාව. මම, බන්දුල ගුරුන්නාන්සේ. මගේ අරමුණ, බියෙන් තොරව, පැරැණි ශාස්ත්‍රීය දැනුමෙන් ඔබේ ජීවිතයේ ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දීමයි. වැදගත්: මෙම නාලිකාවේ ඇත්තේ පොදු පිළියම් පමණි. ඔබගේ ගැටළුවට පුද්ගලික කේන්දර පරීක්ෂාවකින් පසු, විශේෂිත විසඳුමක් සඳහා අපගේ නිල සේවාව වන "Gurukam & Astrology Services" වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📲 WhatsApp: +94705253910 (නම සහ ගැටළුව සමග පණිවිඩයක් එවන්න) 🔵 නිල Facebook පිටුව: Gurukam & Astrology Services https://www.facebook.com/gurukamastrology 🌐 නිල වෙබ් අඩවිය: https://gurukamastrology.com 🤳 TikTok / Instagram: @gurukamastrology