@parapureurumaya-3781
178,000
41,112,291
762
2019-08-06
#Cultural_Features_of_Sri_Lanka #Parapure_Urumaya 👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅ 👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅ මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. නැතිවෙන්නට පෙර රැක ගනිමු මේ අපේ උරුමය ... දෙශියත්වයට මුල්තැන දෙමින් අපි අතරින් ගිලිහි ගිය අපේ මුතුම්මිතන්ගේ ලේ උරුමයේ සාක්ෂි සොයා අපේ දේ වෙනුවෙන් නිර්මාණය වූ පරපුරේ උරුමය චැනලයට සාදරයෙන් පිලිගන්නවා . හිතා මතා අපෙන් ඇත් කරන අපේ කම අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීම මෙහි මුලික අරමුනයි. එකතු වෙන්න අපිත් සමග අනාගතය වෙනුවෙන් අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න පරපුරේ උරුමය Name - Kanchana M Dissanayake Mobil - 0712138666 Email - [email protected] 🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya