Channel Banner
Channel Avatar

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

🇱🇰 Sri Lanka

@nirmalabududahama

Subscribers

7,030

Total Views

1,559,967

Video Count

307

Creation Date

2020-04-18

Channel Description

📌 අතිපූජ්‍ය දික්කුඹුරේ සුභූති හිමියන්ගේ සැදැහැවත් ධර්ම ශ්‍රාවකයන් වෙත, ඔබගේ ධර්ම ගැටලු විසඳාගැනීමට ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අතිපූජ්‍ය දික්කූඹුරේ සුභූති ස්වාමීන්වහන්සේ විසින් පහත සඳහන් නව දුරකථන අංකය අප වෙත ලබාදෙන ලදි. එය, (සාමාන්‍ය ඇමතුම්) 0412050346 වන අතර, මෙම දුරකථන අංකය වෙනත් ස්වාමීන්වහන්සේ කෙනෙක් ළඟ තිබෙන බැවින් ඔබට නිතරම සම්බන්ධ කරගතහැකි නොහැකිවුවත් අතිපූජ්‍ය දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේ වැඩ සිටින අවස්ථාවක ඔබගේ දහම් ගැටලු නිරාකරණය කර්ගැනීමට කටයුතු සලසා දෙනු ඇත.තවද පෙර අප සඳහන් කල අංක වලට ඇමතුම් නොගන්නා ලෙස අප ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි! ----------------------------- ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි. සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න..

Keywords